රාවණ ටෙලිනාට්‍ය තේමා ගීතය
Ravana Teledrama Song
Music: නිමේෂ් කුලසිංහ Lyrics: සජිත් දිල්පහන්
Font size:
(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත චණ්ඩ පරයන සිඳු රාවණ...//) රාවණ.... (කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු ලොවම දණ නැමුණු දසිඳු දෘඪ නමුණු විරිය මන දැරැනු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු...//) රාවණ.... මේරැ මහ ඉඳුඛීල පරයන රජත දාබිඳු පඨවි පනනල ධාරැ සජ්ජිත කුලුණු ගුණබල දියත දුලකළ නිරිඳු රාවණ රාවණ.... රාවණ....