Font size:
දෙවොලේ නොකැලැල් පිදු ආදර මල් සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල් නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල් එක මලකින් පමණක් රොන් ගන්නම් අන් මල් මත නොතබා උණු කඳුලැල් පවසට පල නැත සයුරේ රළවැල් දිය දෝතක් ගමි දොලකින් සිහිලැල් පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි ගෙන ආවේ හසරැල්
Singers
Data
Last updated May 2026