Font size:
ඔබ දැක මගෙ සිත බැදුනා කිසිදින නොසැලෙන ලෙස මුතු මැනිකෙ නුබත් හරි මගෙ පනත් හරි කිසි වෙනසක් නෑ මගෙ මැනිකෙ රජ සැප කුමටද නුබ රජ බිසවකි නුබ මට සොදිනා නවම් මහෙ සුබ නැකත් බලා කර කාර බදින්නට සිතුනා කුසුමන් නෙලලා ,මල්දම් ගොතලා, ඔබෙ හිස ගවසන්නම් රතු මල් ඉහිරුන චීත්තයක් ගෙන බදවට දවටන්නම් බද නලවන ලැසි ගමනට නුබගෙ, කවිපද ලිවෙ මන් සුමුදු ලියේ, සුකුමලියෙ, කවි පද ලිවෙ මන් ඔබ දැක ... කුරහන් පැහිල ,රන්වන් පාටින් සුලගෙ ලෙල දෙනවා නුබ කැන්දාගෙන එන දින ගැන ගැන හද විකසිත වෙනවා ඇල් හේනෙ පොඩි පැලක් තනාල ඔබ එහි සතපනවා මගෙ පැලෙ ,අද රැජිනිය වී, සිරිකත ගෙන එනවා ඔබ දැක...
Singers
Data
Last updated May 2026