Font size:
ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින් බිඳුණු හදවත් පෙමිවතුන්ගේ යළි සුවපත් වේවා දෙතැනක තනිවී දෙගොඩ තලා යන විරහ කදුළු ගංඟා සිදේවා කුමර කුමරියන් සිරවී සිටිනා සපිරි ගෙවල් සැම ආදර පවනේ සැනෙන විවර වේවා ආදර හදවත් නිවි නිවී සැනසේවා දූ දරැවන්ගේ පෙම් ලොව අභියස කමිපා වී කිසි හසරක් නොම දැන ගිනි ගත් හදවත් දෙමව්පියන්ගේ තැති ගත් හදවත් නෑ මිතුරන්ගේ යළි සුවපත් වේවා ආදර හදවත් යළි යළි එක් වේවා
Singers
Data
Last updated May 2026