Font size:
හිනැහෙන්න රෝමියෝ මමයි - නෑ රාම රාජයා ඔබයි සුසුමේ ගැළී - නයනේ වෙළී - මා දෑස භාවනා කරයි නාළිය රුව දීලා - මා මෙහි රඳවාලා උක්දඬු කැලේ - මල්සර සැලේ - වසන්ත කාලයේ ළා හිරු කැන් පායා - මා හද පිබිදීලා කින්නර කුලේ - රංගන විලේ - නුවන් අවන් හලේ
Singers
Data
Last updated May 2026