මේ අවන්හලේ
Me Awan Hale
Music: නිමල් මෙන්ඩිස් Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි මා ඔබ වගේම ලෝකේ කඳුළු දුක් සිතේ ලා දිවි ගෙවන්නෙමි ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමි කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ විඩා නොවී සිනා සෙමී මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ විඩා නොවී සිනා සෙමී මා ලවන් දැලේ බිඟුන් මුලා වී රැඳෙන්නෙපා මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා//