සඳ දිය ගලා හැලී
Sanda Diya Gala Hali
Music: දුලිප් මිරැන්ඩෝ Lyrics: සත්සර කසුන් පතිරණ
Font size:
සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති ගියදා වෙන් වී හිත මා රැවටී සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති....... නිදි යහනේ මා තනි වී පැතු සිහිනේ බොඳ වී සිත තනි වී නෙතු නොකියා ඔබ ගැන සිහිකරමි ඔබේ ආදරයෙන් මා රවටා මට මාවම නැති වී...... සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති....... හිත අස්සේ දුක හංගා මැරි මැරි මා උපදී ආදරේ තරම් තියෙන හිතේ රත්තරනේ දන්නේ මමයි ඔබ නැති මගේ සෙනෙහේ කිසි කෙනෙකුට නෑ දෙන්නේ....... සඳ දිය ගලා හැලී........