Font size:
දෛවයෙන් අපට අපි හිමි නැති නිසා මා දමා ඔබ වෙන් වී ගියා තනිවෙලා ඉන්නේ ලතැවුල් දරා (හිමි නැතිද සෙනෙහේ සදා.....//) (සුසුමන් ගලා යාවී හදවත පුරා නුඹේ රුව මැවී ඒවී මනසේ පුරා.....//) පෙරදා මැවූ සිනාවන් සැඟවී ගියා සන්සුන් සිතේ සැනසුම නැති වී ගියා....... (කඳුලැල් ගලා යාවී ඇස් දෙක පුරා අවතැන් වෙලා හිඳීවී සිතුවිලි පවා.......//) කවදාක ඔබ ඒද සිතමින් මෙදා මග බලන මේ දෑස හඬමි සදා........ දෛවයෙන් අපට........