වෑහෙනා නදී නිම් සාගරේ වෙලී
Wahena Nadee Nim Sagare Weli
Font size:
වෑහෙනා නදී .... නිම් සාගරේ වෙලී මාරුතේ ඔබෙ ගී සරේ එතී සෝතරේ ලතැවුල් නිවා කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා උමතු දෙනෙතේ වෙළුණු සිහිනේ සසල සිරි යහනේ කෙදින එළ වී සුවඳ දෙන්නේ අපට අහිමි අරණේ ලෝකයෙන් මිදී මා නමින් බැඳී ජීවිතෙත් බැඳී පැව එන්නෙමි තිසර දැහැනේ පිපෙන පියුමේ රොන් විසුල දිගතේ බිහඟුන් සසැලී බමන මොහොතේ ඔබද පිළිසරනේ දෑතකින් හිරු හංගනු බොරු // සුසුම් වෙරළේ සරණ අතරේ සිනාසර ඔබගේ පැතුම් දියඹේ ඉමෙන් මතු වී යදින බස නොහැගේ කටෙවත් හිමි නෑ පැතුම්වලී ඔබේ නමින් දිලී යළින් නැගෙන් හිමී හැඟුම් අහසේ දෑලේ තිපිරි උදා වෙන ඔබගේ පබා කිරණේ වැසී යන්නේ මතකයයි සාගේ කාලයෙන් වැසී වසී වසත් වසී //
Singers
Data
Last updated May 2026