ලන්ද දිගේ
Landa Dige
Music: සංගීත් වික්‍රමසිංහ Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
ලන්ද දිගේ - සුලං සැරේ - පාවී එන වස්දඬු හඬ බාල නෑනේ - නුඹෙ සවනට - ඇයි නෑසෙන්නේ// අඳුරු ගහේ - හේන් පැලේ - තනිවුනු මාගේ සවනට දහස් වරක් - රහසක් වී - ඔබ දෝ එන්නේ// ඔබ සිටිනා - ඔබේ පැලේ කවුලු පියන් හැර තබන්න රෑ මැදියම - ගීයක් වී ඔබට එක්වෙමි සුලං රොදේ - කඳු වැටියේ නිසොල්මනේ ඇදී යන්න සෝ ගීයක - තනුවක් වී රැයම සරසමි
Singers
Data
Last updated May 2026