රන් මීවිත පුරවා
Ran Meewitha Purawa
Music: මර්වින් පෙරේරා Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
(රන් මීවිත පුරවා සුරතේ හොවා සිරිකත සවුදිය පිරුමට ආ නියා මධූ තෙපුල් සර හඬවා හදේ තැවුල් පිසදැමුවේ නුඹයි ළදේ...//) (තිසරුන් පිරී වන විල් සැලී පැවසූ හැඟුම් ආදරේ...//) සිසිලේ වෙලී පවනේ ඇදී පණ මෙන් බැඳී මා හා රැඳී... රන් මීවිත පුරවා සුරතේ හොවා... (කඳුලේ වෙලී අඳුරේ ගැලී කැළඹූ පැතුම් සාගරේ...//) සඳ කැන් රිදී තෙරපී රැඳී පැන යා නොහී වැතිරී හිඳී... රන් මීවිත පුරවා සුරතේ හොවා...
Singers
Data
Last updated May 2026