තථාගතයාණනේ
Thathagathayanane
Music: දිල්ශාන් L සිල්වා Lyrics: ලසිත ජයනෙත්ති ආරච්චිගේ
Font size:
තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා....//) තාම කිසිවකු අත්හරින්නට බැරිව ලතැවෙනවා තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා....//) නමෝතේ බුද්ධ වීරට්ටු විප්ප මුත්තෝ සිසබදී සම්මාභාද පටිපන්නෝසමී තස්ස මේ සරණං පවාතී..... භව පුරා සැරිසරාලා පව් කළාදෝ ඉහටත් වඩා සිත පුරා සතුටක් සොයා අවසානයේදි දුක පමණයි සදා හමනා සුළඟේ දහමයි ඇසුණේ පින් මදි වුණාදෝ සංසාරයේ....... තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා....//) නිම වෙලා මරණින් එහා යලි උපදිනා මේ ජීවිතේ සිහිකළා ගුණ කඳ අමා රස වෑහෙනා ධර්මය ඔබේ හමනා සුළඟේ දහමයි ඇසුණේ පින් මදි වුණාදෝ සංසාරයේ....... තථාගතයාණනේ තථාගතයාණනේ..... (දුක දැනුණා දුකට හේතුව තේරුණා....////)