අහිංසක මාගේ හිත
Ahinsaka Mage Hitha
Music: බුද්ධිම චලන Lyrics: මනීෂා ඒකනායක
Font size:
අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී (ඔහුගේ ලෝකෙට වී රැවටුවා......//) අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම් නුඹව පතන අය ඇති ඕන තරම් එත් නැහැ කවුරුන්වත් නුඹට ආදර මෙතරම් පෙති නොතලා සිපගන්නේ නෑ කව්රුත් හරි ආදරෙන් මං තරම්......... හිතක තියෙනා හැඟුමන් කියාදෙම්ද කොයි විලසින් ගුලි වෙලා මාගේ හදවතින් කියා දෙනවද ආදරයෙන් කඳුළු පිසදා සෙනෙහේ සිතින් මියෙන තුරු මම ඉන්නම් ඔබේ ළඟින් හරි ආදරෙන් මේ තරම්...... අහිංසක මාගේ......