ලස්සන ලස්සන මගෙ ආදරීයේ
Lassana Lassana Mage Adariye
Font size:
ලස්සන ලස්සන මගෙ ආදරීයේ හෝ හෝ මෙච්චර ලස්සන ඔය කොහෙද සිටියේ // ඔය මගෙ ආදරීයේ ඔය මගෙ ආදරීයේ මුදු අවිහිංසකාවී මගෙ මනලෝල දේවී ආදරීයේ .... ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල් නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ හෝ හෝ හදවත සනසන පුණ්‍යාංගනීයේ // බෝසේ කැළුමන් බෙදා දී ඔබෙ දෙනුවන් සිනාසී රූබරීයේ .... රූබරීයේ කෝ ඔබ රූ පෑ විස්කම්
Singers
Data
Last updated May 2026