වී පැදුරෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ලෙසින්
Vee Paduren Igili Yana Kurulleku Lesin
Lyrics: මහින්ද දිසානායක
Font size:
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලඟින් // ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින් නා දළු වැනි සුමුදු වෙතැයි කියමිද කෙලෙසින් වී පැදුරෙන් .... ඔබේ සොඳුරු මුව මඩලේ කැළුම් මම දුටිම් පුර පස සඳ ඔබ පරදයි කියමිද කෙලෙසින් වී පැදුරෙන් .... ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං තිබහට බොර වූ වතුරක් බොන්නද කෙලෙසින් වී පැදුරෙන් ....
Singers
Data
Last updated May 2026