Font size:
සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා // වැල්ල සිපගෙන ආදරේ රැල්ල පෙරළේ සාගරේ // නැද්ද බඹරෝ මා කෙරේ මුලදි පිදු ඒ ආදරේ // සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා වනේ මලකට ළංවෙලා රහස් හෙමිහිට කොඳුරලා // සීත සුළඟේ සැරි සරා පාමි පෙම් රැඟුමක් නුරා // සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //
Singers
Data
Last updated May 2026