Font size:
ක්‍රීඩා ඉරේ රැස් පීරා ක්‍රීඩා උණුසුමේ නාවා සිවු දිසා බැඳුණා ඇරඹේ සාදරෙන් අව්වේ දහඩියෙන් වැගිරේවී නොසැලී වේගයෙන් රැවුදී සහනයෙන් සැනසේවී රන් දහඩියයි දේශයේ අභිමානේ පිරී අඹරේ දිලේ ක්‍රීඩා ඉරේ රැස් පීරා මග හෙලිවේ දිලිසේ ජයටැම් කරා ක්‍රීඩා උණුසුමේ නාවා සිවු දිසා බැඳුණා සූදානමින් එක්රොක්වී හැඟුම් යාවී නැවතී වීරියෙන් දිනමූ ජීවයෙන් හිමිවේවී සිරි දීපයයි සාගරේ අභිමානේ රකී සිත් සේනා අපේ
Singers
Data
Last updated May 2026