Font size:
අහස පුරා තරු එළිය මදිද අද දෙව්රම් වෙහෙරම පාඵයි අප්පච්චි පාවී ආ ගණ අදුරු වලාවක් සද ගිනි හින්දුර ඈතක අප්පච්චි හිරු සදු නැති ලොව පහනක් වන්නට මතු ලෝතුරු බුදු වි පෙර බුදු සමයක විවරණ ලැබුවා මතකද අප්පච්චි සාර සංඛ් ය වූ කල්ප ලක්ෂයක් මොහොතින් වියැකෙද්දි දෙව්රම් වෙහෙරේ බුදුන් දකින්නට ආසයි අප්පච්චි
Singers
Data
Last updated May 2026