සඳ හැංගී ගිහින් දෝ
Sanda Sangi (Praveena T.Drama)
Music: නුවන් ගුණවර්ධන Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
සඳ හැංගී ගිහින් දෝ ඕ... තරුකා නිල් එළි නිවී යාවී එත් හෙට ඒවි හිරු ඒවි ඕ... වළාකුල් දීප්තිමත් වේවි ඕ... පුනරාලෝකයෙන් ඉපදී යලි අපගේ පෙම් පරාදීසයේ ලංව ඉමු ආයේ අප වෙන් නොවී අකීකරු දෛවයෝගේ නිසාදෝ ධර්මතාවෝ ජිවිතයේ වසන්තේ ඕ... මා සොයාවි පහන් දැල්වූ රිදී නිල් බිඳු වරුසාවේ ඕ... නියන් සැදුල්ද මනසේ ඕ... ඔබ මා කාලයේ වල්මත් වී ප්‍රේමේ පුෂ්ප උද්‍යානේ අන්න ඇසුණාදෝ මංගල්ලේ ගී සිනා සී, ඇයි හඬන්නේ අපේ ඒ දෛවයයි මේ...
Singers
Data
Last updated May 2026