Font size:
හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා නින්ද නෑ මේ රෑ මා හා ඔබේ පහසක් සොයන මා... ඔබගේ දෑස මානේ තවමත් ඉන්න ඕනේ සිහිනෙන් ඇවිද යාමේ ලං වෙන්නකො ආයේ නැවතී ඔබගේ මානේ නැවතත් හාදු ඕනේ විදගන්නව නම් ආයේ දෙන්නම් මාගේ ප්‍රානේ... මා ගෙවූ චාරිකා හදවතේ මැවෙනවා දොර කවුලුවත් හැර දමා මග බලා හින්දිනවා... හදගැස්ම මා හා පෑහේ නම් මුළු රැයම සුවදින් සරසන්නම් සිහිනෙම ඔබ හා සැනසෙන්නම් අද රෑම ඔබ හා මියැදෙන්නම්... පෙම් සිහින නොමැරෙන යලි ආයේ පෙම් සිහින කුමරියයි ඔබ අද මාගේ පෙම් සිහින නොමැරෙන යලි ආයේ පෙම් සිහින කුමරියයි ඔබ අද මාගේ... හීන පේන තුන්... හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා නැවතත් හාදු ඕනේ විදගන්නව නම් ආයේ දෙන්නම් මාගේ ප්‍රානේ...