Font size:
බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ..... බෝසත් ගතිගුණ පිහින්නේ නැති ගතියක් අපි හට ඇතිවන මන්දා මේ තරමට බුදු ගුණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා...... සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය නැවුම් ලොවක් මත සිහසුන බන්දා එක ඉර හඳ යට හිනැහෙන දවසක් යළි කවදාවත් නේවිද මන්දා......