Font size:
ආදරේ සුන්දරයි ඔබෙ ආලෝකෙන් මා දිලෙයි මගෙ හදවතේ ඔබෙ ආදරේ නිවි නිවි දිලෙනා තරුවක් සේ බබලයි මගෙ හදවත දිනු ඒ ඔබගේ සැබෑ ප්‍රේමයයි ජීවිතයේ දුක් දුරලා ඔබ ආලෝකමත් කරයි ආදරේ ආදරේ ආදරේ ආදරේ ඔබමයි මා සැමදා පැතුවේ ඔබ නැති මේ ලෝකය මට අඳුරුයි නිහඬයි සඳ නැති අහසක් වාගේ ඔබ නැති නම් මට පාලුයි ආදරේ ආදරේ ආදරේ ආදරේ ඔබමයි මා සැමදා පැතුවේ මල් පිපී, පෙති සැලී සුළඟේ පාවී යාවිදෝ හද බිඳී, කඳුලුදී ඔබ ඉගිලී යාවිදෝ