Font size:
(සඳ කුමාරියක් දීගෙක යනවා රබන් සුරල් හඩ රැව් දෙනවා තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ මා තනිවී දෑස තෙමෙනවා...//) කැලේ ඉඳන් රෑ පුරා නිදි නොලබා සීතලේ ආදරයට පෙරුම් පිරූ දේ සඳ එළියේ රුව පෙනී සිත පිබිදී මල් පිපි ඒ සිහිනේ බොඳ වෙලා සඳ කුමාරියක්.... පැලේ පහන දැල් නොවේ මාස පෝයදා වගේ ගම්මානෙම මට එරෙහි වෙලා මං තනියේ කළුවරේ වේදනාව තුරුල්ලේ මා ගයනා ගීතයයි සඳ කුමාරියක්....// (මා තනිවී දෑස තෙමෙනවා...///)