තැටිය මැද්දෙ කළු කරාපු
Thatiya Madde Kalu Karapu
Font size:
තැටිය මැද්දෙ කළු කරාපු පහන් තිිරය මැදට ආපු හනුමන්ටත් පුදුම හිතෙනවාලු රාමාටත් බැරි වුණාලු මහ වැඩකට පෙළඹුනාවු අපි දැකලා එයා අඞනවා ඇයි මොකද එයා නෑ නෑ දැන් එයා හෙමේ නෑ // ඉරට එළිය අඩු වුණාට සඳට එළිය අඩු වුණාට අපිට මොකද කණාමැදිරියෝ මදුරු තුඩට අහු වුණාට ඇගෙන් බිදක් අඩු උණාට නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ තැටිය මැද්දෙ කළු කරාපු ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක් අපි රදාපු සිහින සිහින නොවේ සෑම දිනේ දිනක අපට අප පතාපු ලොවක රජව නම් දරාපු පෑදේ පෑදේ වාසනාවේ තැටිය මැද්දෙ කළු කරාපු ... නෑ නෑ දැන් එයා මෙහේ නෑ
Singers
Data
Last updated May 2026