Home/Songs/විකසිත වත කමලේ

විකසිත වත කමලේ

Vikasitha Watha Kamale

Music: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
ළඳුනේ මා පතනා සිහිනේ හද සැලුණා...

විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ...

ළඳුනේ මා පතනා සිහිනේ හද සැලුණා...

විකසිත වත...

ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා 
මාගේජීවිතේ සැණකෙළියක් වාගේ ඒ ආදරේ...

විකසිත වත...

දෑසේ සිහින රේඛා කීවේ නෑසු රහසක් කොඳුරාලා
මාගේ ජීවිතේ මල් උයනක් වාගේ ඒ ආදරේ...

විකසිත වත...
ළඳුනේ මා පතනා...
විකසිත වත...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.