Font size:
කදුලු හුරතල් වැඩිද මන්දා පුංචි දේටත් ඇඩෙන හින්දා සිහින කවදත් මැකෙන හින්දා හදේ ගැඹුරුම තැනක රන්දා කදුලු දුක රහසේම වින්දා මලක මොලකැටි සුමුදු පෙති මත ලියු සෙනෙහස රිදුමි දෙන සද පුරාගෙන නෙත් පියන් නොදැනීම කදුලු වැටුනා අහිංසක ලෙස නපුරු වු පෙම් විමන් බිදලන සිතක් කොතරම් නපුරු වු වද කදුලු හිනහෙන විටදි නෙතු අග අසරණයි යළි තනයි පෙම් ලොව.. කඳුළු හුරතල් ..
Singers
Data
Last updated May 2026