Font size:
සඳගිරි හිසේ සඳ කිඳුරියේ කිම හුදකලා වී වන පෙතේ පෙම් බැන්ද කිඳුරාණන් නුඹේ නුඹ අතැර ගියෙදෝ සෙයිලමේ // රන් රුවට සරිලන ලද කොහේ කොතැනිද සොයා පෙම්වන්ත වී බෝ දුර ගෙවා ඔහු පැමිණියා ඔබගත් රජුන් සහ පිරිවරින් දුන් හී අරන් එන්ටත් කලින් නුඹ වන ගැබේ තනිකර දමා සමුගෙන ගියා සඳගිරි හිසේ ........ වන වඳුලු දෙති තුරු විමන් අතරේ තනිවෙලා කෙළි දොලෙන් ගතකළ යුගේ දැන් අවසන් වෙලා නෙත ගම් දනවු අතරේ සෙමෙන් කසු කුසු හමා යන්ටත් කලින් නුඹ අතැර දා ඔහු වන ගැබෙන් පිටමං වෙලා සඳගිරි හිසේ ..........
Singers
Data
Last updated May 2026