හිනහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
Hinahenna Oba Ekka
Font size:
හිනහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන් මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදන් දුටු පළමු බල්මෙන්ම සෙනෙහස අරන් මo ආවෙ ඔබව පතන් මo ආවෙ ඔබව පතන්... // මුනගැසුනු දා සිටම අපි ලo වෙලා අපි උන්නෙ අපගේම විතරක් වෙලා සිහිකරන මතකයම සතුටක්වෙල මගෙ ලෝකයේ රැජින නුඹමයි සදා හිනහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන් මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදන් දුටු පළමු බල්මෙන්ම සෙනෙහස අරන් මo ආවෙ ඔබව පතන් මo ආවෙ ඔබව පතන් පිපි එකම මල් කැකුල නුඹමයි සිතේ පැතු සිහින නුබ එක්ක ඉටු වෙයි තියෙ දුක් කදුලු කිසිවිටෙක නෑ අප ලොවේ එක් සිත් දරා සිටිමු සිටියා වගේ හිනහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන් මා පෙම් කලා නොවෙද ඔබ ලග ඉදන් දුටු පළමු බල්මෙන්ම සෙනෙහස අරන් මo ආවෙ ඔබව පතන්... මo ආවෙ ඔබව පතන්...
Singers
Data
Last updated May 2026