Font size:
දෙව්දුව පලා ගියාදෝ පුදසුන ගරා වැටේදෝ හද රන් දේවාලේ එද රන් දේවාලේ මල් පෙති තැලී වැටේදෝ චන්දන සුගන්දෙ යාදෝ හද රන් දේවාලේ හද රන් දේවාලේ කඳුළැලි වලින් දොවොලයි පුදනේ ගෙනත් තියෙන්නේ පිරිසිදු සිතින් සිතාලයි බැති ගීතිකා ගායනාකරන්නේ හෝ හෝ හෝ ගීතෙලෙන් පහන් තියාලා ඔබේ රුව සිතෙහි අඹාලා හද රන් දේවාලේ හද රන් දේවාලේ දිගු නෙත් කැලුම් විදාලා මා දෙස බලා සිනාසී දුක වේදනා නිවාලා කරතැයි සිතා අහෝසි හෝ හෝ හෝ නොයිදුල් සිසිල් අමාමී දෝතට පෙරා ගෙනාමී ඔබ නෑ දේවාලේ ඔබ නෑ දේවාලේ දෙව්දුව පලා ගියාදෝ..........
Singers
Data
Last updated May 2026