වින්ද ප්‍රේමය
Vinda Premaya
Music: අමිල නිදහස Lyrics: අමිල නිදහස
Font size:
වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ.. දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ.. ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ.. සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ...// මැව්ව සිතුවම් ඈත අහසේ පායනා තරු සේ.. අන්ධකාරය හා බැදී උන්නා ඔබ හා මා ආදරෙන් බැදුනා.. ඔබ හා මා ආදරෙන් බැදුනා.. වින්ද ප්‍රේමය.../ උන්නු සෙනෙහස ඈත අහසේ මාලිගාවක් සේ.. ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා ඔබ හා මා ආදරෙන් බැදුනා.. ඔබ හා මා ආදරෙන් බැදුනා.. වින්ද ප්‍රේමය...//