Font size:
මා රවටා ඔයා අස් කදුලින් තෙමා ඔහු තුරුලේ වෙලි අත ගියා ආදරේ එකයා තමා මාගෙ පනමයි කියා එකදො දමා ගියේ කුඩුවෙන් එහා පෙර සසරෙ පවට මව්ව මගෙ හීන සුනු වි ගියත් ඉන්නවා නෙද කොහෙ හරි ලොකේ හිනහී හොදින් නුබෙ සතුටයි හමදා ඕනෙ වුනේ ලදුනේ ඉවසමි ඉතින් රහසේ කදුලල් සලා....... කදුලල් සලා......... වෙන් වෙලා යන්න හේතු තිබුනද මාගේ අතින් හිතට එකගයිද වැරදි මටමයිද අපෙ ආදරෙන් නුබෙ සතුටයි හැමදා ඔනෙ වුනේ ලදුනේ ඉවසමි ඉතින් රහසේ කදුලල් සලා....... කදුලල් සලා... මා රවටා ඔයා.............
Singers
Data
Last updated May 2026