Font size:
සෙහෙනේ මල් සිනා පා ඔබ ලඟ ඉන්නම් මා මා ඔබේ සැමදා හද උයනේ විහඟක සේ - යනවා පෙම් චාරිකා මහදේ පිපේ - ආදරේ// පෙම්වත ඔබටයි ගීතේ - හද ගී පොතේ ලියා ලං වන මොහොතේ කීවේ - ඔබ මාගෙමයි කියා මා ආදරෙන් දෑතේ බැඳී ඉන්නම් සදා ලං වුනු හින්දයි ආවේ - සසරේ පුරා සරා වෙන් නොම වෙන්නම් මාගේ - මුළු ජීවිතේ පුරා මා ආදරෙන් දෑතේ බැඳී ඉන්නම් සදා
Singers
Data
Last updated May 2026