Font size:
අමනාප වී ගියත් හැරදා එදා අමනාප වුවෙ නැ මා සදා හිත පුරා ඉන්නවා මතකයන් මැවෙනවා පැතු ප් රේමෙ අහිමිව ගියදාම තනිවුනා මෙමා ලන් වෙන්න බැ ඔය දැස දුර ගිහින් නෙත් අද්දරින් උන්නු රුව මැකී ගිහින් මතකයක් වෙලා නෙත් කොනේ සැගවීලා කදුලක් වී ගැලුවම දුක දැනුනෙ හදවත පුරා ජීවිතේ මගේ ඔබගෙමයි කියා උන් නමුත් ලගින් ඔබ වෙනස් වෙලා කාලයත් ගිහින් නමුදු සිතම නුබ ලගයි තවමත් හිතේ රැදුණු දේ හිර කරන් ආදරෙ නමින් අමනාප වී.....
Singers
Data
Last updated May 2026