Font size:
කදුළු අහංකාරයි තනිවුනාම නෙතු පාරයි ඔබ ගියාම මට පාළුයි හිනැහෙන්නෙ කදුළු ඒකයි කදුළු අහංකාරයි මගෙ හිත හරි අහිංසකයි ඔබ ගැන රන් සිහින මවයි හුදකලාව ඉන්න බයයි ඒ හිත හඩවන හින්දයි // කදුළු අහංකාරයි .... මට මගෙ සිහින අයිති නැතී ඒ හිත ඔබ සතුව ඇති ඔබ ලංවෙන විටදි බැදී සමුදෙන්නට සිතට බැරී // කදුළු අහංකාරයි ...
Singers
Data
Last updated May 2026