Font size:
(සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ විවාහයේ මල් නෙලා පලඳිමුකෝ)..// (මා සුදා මගෙ සුදා පෙම් ලොවේ රාජයා)..// මා ඔබේ ඔබ මගේ මා ඔබේ ඔබ මගේ මා ඔබෙ ඔබ මගෙ විවාහයේ මල් පලඳිමුකෝ වනරැජිනි මාල ගොතා පිළිගැනුමට ආවා සුරංගනාවිය සොයා ප්‍රේම ලොවේ (ආලයේ ගී ගයා සෝ ගඟ පසු කරලා)..// සැනසෙමු නැලවෙමු සැනසෙමු නැලවෙමු සැනසෙමු නැලවෙමු සඳයි ලපේ වගෙ වෙන් නොමවී මඩවගුරේ පිපුනු මලේ අඩු නොමවේ සුවඳේ අපේ විවාහය නිසා ඉස්තිරවේ සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ විවාහයේ මල් නෙලා පලඳිමුකෝ