Font size:
(අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලා නිදි යහනෙ මම සිතමින් සිටි දේ දැන් අමතක මට වීලා යන්ඩ හිතෙනවා reverse කරන් පස්සට රෑ දැක්ක හීනයේ මම අස්සට පියවි ලෝකෙ එපා වී මම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිලා...//) මතෙන් මතෙන් මේ නිදිමතෙනං නෙමේ මගෙ හිත මතෙන්නේ ඇද මතනං නෙමේ හීන මතෙම පාවේ, මතින් මත යාවේ මත හඩනු පෙනේ , මතෙ හඩ නෑසෙ දැං අවදි කරන්න එපා කවුරැත් ඉන්න දෙන්න මට මේ හීනෙන් එන්න බෑ එලිය අවුල්ලූ ඒ අවුල් වූ ඇස් ඇර දකිනා පේනා දේ දෑසට වේදනාව ගෙන දේ ඇස් ඇර ඉන්න වෙලේ මං යේ වටෙ මත හොයාගෙන මං දිව්වෙ යේ සතුටින් මගෙ වටේ මිතුරො සමගියෙන් බෙදාවි සුවද දුම අතිනත සාදරෙන් හීන බෙදාගමිනේ ඒ සුවද දුම මතින් ලොවම හිනැහෙන්නේ මොණරු ඉගිලෙන්නේ ජීවිත පාවෙන්නේ මුතු ඇට පැල වෙලා වෙලා පාරාදීසේ දෑසට පේනා දේ ආයේ ඕනේ නෑ මං ඉන්නෙ වේදීකාවේ බෙල්ලෙං එල්ලා නෑ සර්පයො මා වට නෑ හැබැ වෙන්න ආස දේවල් හිතිං දැකගන්නට මං හැබැහින් මත් වී නින්දට දිව්වා හාාාා... අඳුරේ අත පත ගානා...//