මත වර වරනිදුන්ට
Matha Wara Waranidhunta
Music: ඔස්ටින් මුණසිංහ Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
මත වර වරනිදුන්ට මන බැඳී සකිසඳුන්ට හඬ කොදවිල පිපෙන්ඩ මේ කවි ලියුම දෙන්න ඇත කුණ්ඩලේ ඉන්න ගෝමර තනි ඇතින්න රන් යානක නිදන්න දින ගනිතැයි කියන්න සමනොල නගින රෑට බක්මහ පෝය දාට නෝනගේ අම්බලමට මං එනවා කියන්ඩ...// එන කිරි කොඩුලාට පඬුරක් වෙන් කරන්න...// මත වර වරනිදුන්ට.../ මුල්කිරිගල පාමුල අප්පච්චිගේ සීපද ඇහිලා එක හීනෙක දුක හිතුන කියන්ඩ...// උන්දැට පින්දෙවන්න සිරිප වන්දවන්න...// මත වර වරනිදුන්ට.../
Singers
Data
Last updated May 2026