Home/Songs/මේ ආදරේ හීන සිත්තම් කලා

මේ ආදරේ හීන සිත්තම් කලා

Mey Adare Heena Siththam Kala

Font size:
මේ ආදරේ හීන සිත්තම් කලා
ඒ හීන සිත් අහසේ ගෙත්තම් උනා

රණහසරැල් වසන්තේ ආදරය අතුරා
දෝතින්ම පුජා කලා
සිත කළඹා හමන්නේ ඔබේ රූ දසන්තේ
ආදරය මන්මත් කලා 

පූජා .... පූජා .... පූජා .... පූජා ....
පූජා .... පූජා .... පූජා ....

හඬන්න බෑ මෙතරම්
දකින්න රූ කෙතරම්
රිදෙන්නේ මේ හිතමයි සැමදා
ඒ නුඹ හින්දා 
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විඳින්න ඔබ එන්නේ නැතිදෝ
මා තනිවීලා

රණහසරැල් වසන්තේ ....
පූජා .... පූජා .... පූජා ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.