Font size:
නෙතට නෙත මුණගැසුණදා නුඹ නොදැක්කා සේ ගියා නම් හිත පුරා විදි තනිකමක් නැහැ නුඹට මම පෙම් නොකළේ නම් // මගේ ඇසිපිය යට තියාගෙන රැකගත්ත රුව බොඳවෙලා මට මමත් හිමි නැති තරම් පෙම් කළ නුඹත් මා හැර ගිහිල්ලා නුඹ කොහේදෝ දුර ගිහිල්ලා නෙතට නෙත .... හද රිදුම් දී පිපිද මිය යයි මතකයේ රැදෙන්නේ කිසි දිනක නුඹ නොලැබෙන නිසාදෝ නුඹ මේ තරම් මට දැනෙන්නේ නෙතට නෙත ....
Singers
Data
Last updated May 2026