Font size:
හිරු කුමරී නුඹයි මගේ අහසේ එළිය වූ සඳ සාවී නුඹයි මගේ අදුරේ පෑයූ වළාකුළු බරවූ මේ දිවියේ සෙවනැන්න නුඹයි සසරේ /// සෙවනැලි මල් අතුරා සිත් යායට පායනා නුඹෙ මුහුණේ දකිනා සිනහා නෙතු ලඟ පායලා නිල් දෙනුවන්ගේ සෙනෙහේ මගෙ දිවියේ සැගවුනා සමනළියක් රොන් අරන් පියඹා මගෙ තුරුලේ හිනැහුනා හිරු කුමරී ....
Singers
Data
Last updated May 2026