Font size:
හිච්චි නගේ ..... හිච්චි නගේ ..... හිච්චි නගේ .....බාලේ හිඳ හැංගි හොරා ලපටි හිතින් මට මතකයි විහිළු කළා හිතට හොරා මල් පිපුණා ආලනුරා අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා හිච්චි නගේ ..... හිච්චි නගේ ..... කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ ගම් පියස්සෙ මං හිටියේ විලංගුවේ රෑ යාමේ හමුවී මට දොවොල් පොලේ ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ හිච්චි නගේ ..... දුරස් වෙලා හිටියත් ඔබ කොලොම්පුරේ හද සුවඳයි රැදුනේ ළඟ නිරන්තරේ හරස් වෙගා හැම දෙනාම කිමද නගේ ඔබෙවි මගෙයි ආදරෙ ලොව පුබුදු කලේ හිච්චි නගේ ..... හිච්චි නගේ ..... හිච්චි නගේ .....
Data
Last updated May 2026