Home/Songs/අයස්කාන්තියේ දැන් තමයි

අයස්කාන්තියේ දැන් තමයි

Ayaskanthiye Dan Thamai

Music: නදීක ගුරුගේ Lyrics: චමින්ද රත්නසූරිය
Font size:
අයස්කාන්තියේ...
දැන් තමයි මට හිතෙන්නේ
මං ජීවත් වෙනවා කියා
හිත පෙරළන රුදු කාන්සියෙන්
ඔබ මා මුදවාගත් නිසා...

සුව දුක් විමසන්නෙ
සුළඟක් පෙර මගට වෙලා
සෙනෙහසින් බලන්නේ
හිරුත් අපට හිස නමා...//

අයස්කාන්තියේ.....

හිත මිතුරුකම් පාන්නේ
මල් කෙමිත් සුවඳ පැන් සලා
හද ගිම් නිවන්නේ විහඟුන්
රස මියුරු ගී ගයා...//

අයස්කාන්තියේ.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.