සිංහ ලෝකයේ සිංහයා
Sinha Lokaye Sinhaya
Music: චිත්‍රාල් සෝමපාල Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
රෑඟු රම් ලෑ මේ දූපතේ උදාරම් හැඟුමෙන් හෙබි අභිමානේ ඔබයි අපේ ප්‍රාණේ ඔබයි ඒ ඔබේ දෛවේ මහිමේ පරදී දිනනා රඟේ උරගා බලනා මොහොත මේ එන්න ඉදිරියටම අපේ..... සිංහ ලෝකයේ සිංහයා බලා ඉන්නේ ඔබ දිහා ඔබ දිනනා තුරා මා දිනනා තුරා සිංහ ලෝකයේ සිංහයා බලා ඉන්නේ අප දිහා ඔබ දිනනා තුරා මා දිනනා තුරා...... සිංහ විමානෙන් වෙලී..... සුරත මිට මොලවන තරම් අපේ පොඩි හදවතෙන් ලොකුවට සිතා බලා තබා යන්න නම ඔබේ පැරදීමෙන් නෑ වැරදුණේ විශ්වාසය ඉන් දැඩි වුණේ ඔබේ ඉරණම හරවනා කෙනෙක් නෑ වෙන ඔබ තමා...... සිංහ ලෝකයේ.....//
Singers
Data
Last updated May 2026