Font size:
චිත්‍රපටය : කඩවුණු පොරොන්දුව (1947) (තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්න හිතුනා...//) (කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නෙ කකුල් දෙකෙන්...//) (ගෑනුන් රවටන්න පිරිමි ඇයිද නොදන්නේ...//) (මී මැස්සා රොන් හොයනව...//) (ජොසී ලඟට හෙමින් හෙමින් මනප්පුවත් කිට්ටු වෙනව...//) (නෝනගෙ ආලේ - ගේ මැද සාලේ අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ...//) (වැස්සට පින්නට තෙමි තෙමි රෑ දහවල් නින්ද නැතුව...//) (කෙල හල හල බැඳපු ආලෙ රත්තරන් වගේ...//) (නෝනගෙ ආලේ - ගේ මැද සාලේ අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ...//)
Singers
Data
Last updated May 2026