Font size:
උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිට වන්නේ (අපේ ආදර කතන්දරේ)..// පෙති හැලෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසම පැවසෙන්නේ (අපේ ආදර කතන්දරේ)..// (වන විහඟ තුඩින් බට පඳුරු උඩින් දස දිගතෙහි විහිදෙන්නේ)..// අපේ ආදර කතන්දරේ..// උඩු ගුවන යටින් ...... (සිතිජය අතරේ ගං රළ පතරේ එබිකම් කොට සැගවෙන්නේ)..// අපේ ආදර කතන්දරේ..// උඩු ගුවන යටින් ........ පෙති හැලෙන මලේ.......
Singers
Data
Last updated May 2026