Font size:
කවදා හෝ සසර කතර අතර මගකදී දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවේ කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ කවදා හෝ සසර කතර අතර මගකදී මිදුලෙහි ඇති ආලෝකය නිවසට එන්න // සුදු ඔබගේ දෑතට මගෙ දෑතම මෙන්න මිදී දුකෙන් රස බලන්න සිතමි ජීවිතේ රිදී ඉරකි ඔබ මාගෙ අදුරු ජීවිතේ අදුරු ජීවිතේ කවදා හෝ .... පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ // මට පනිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන් දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන් ඔබෙයි මගෙයි අදුරු ලොවට සඳ පායද්දෙන් සඳ පායද්දෙන් කවදා හෝ ....
Singers
Data
Last updated May 2026