Font size:
ලලල ලා ලලල ලා ලලල ලා හේ හේහේහේ හේ ලලල ලා ලලල ලා ලලල ලා හේ හේහේහේ හේ දෑසේ සිනාවන් නෑ මා සමීපේ පාවෙලා ගිහින් // ආකාසේ සුරංගනාවී නුඹ නොවේද මා සිතේ // සංසාරේ මා පැතු විලසේ ආවා ඔබේ නමින් සිහිනයක සෙවූ සැමදේ ඉටු වේවි මෙලෙසේ පින්සාර වූ මේ ආදරේ නම් සාගරේ වගේ ආකාසේ සුරංගනාවී ඔබ නොවේදො මා සිතේ සඳසාවී රැ උදාවෙලා මැකිලා ගියා හෙමින් මේ නින්ද නේන රාත්‍රිෙය් ආවා නුඹේ සුසුම් මම දැන් ඔබේ තමයි කියා ඉන්න මා හදේ ආකාසේ සුරංගනාවී ඔබ නොවේදො මා සිතේ
Singers
Data
Last updated May 2026