Font size:
මා දෙස නෙත් නොපියා බලාපු හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු වැඩි දුර මා එක්ක නොආපු මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු ඔබ තවමත් ඇය තමයි // මගේ හිත හදාපු.. හිතුමතේ පාවෙනා හිත හැඩියිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ..// පපුවට තුරුළු වී ඉඳ හඩාපු ලං වී තොදොල් බස් මට දොඩාපු හිත ළඟ හීනෙන් නිදි වරාපු සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු මට තවමත් සුවද දෙයි// මලකින් හමාපු හිතුමතේ පාවෙලා....//