Font size:
ප්‍රාර්ථනා මල්... පිපුණු මල් මාවතේ මල්... පහස නුහුරුයි වගේ... නොහැඟෙනා ඒ... සුවඳ මතකෙන් සොයා එක මගක ආවා වගේ.... මල් පහස නුහුරුයි වගේ අපි තාම තනියෙන් වගේ සන්සුන් පැතුම් සිත් පුරා... නෙත් මානයේ සැරිසරා... තුන් කල් බලා මල්වර වෙලා තුන් පත් සිනා පිරිලා....