සඳරේණු වෑහෙනා
Sanda Renu Wehena
Music: තිලිණ රුහුණගේ Lyrics: ලලිත් වසන්ත
Font size:
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින්... පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මාගේ ලගින් තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා ඔබ ඉන්න මාගේ ලඟින් සඳරේණු වෑහෙනා....